ශ්රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා අද (2024.08.08) අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව සහ දැනට පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳ ව සාකච්ඡා කළේ ය. Thursday 8th of August 2024