ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා සිය සේවා කාලය නිම කොට, සිය රට බලා යාමට පෙර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාව.