16 වැනි බෙනඩික් පාප් වහන්සේගේ අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ පිහිටි ශුද්ධාසනයේ (වතිකානු අපෝස්තලික අනුශාසනාව) තානාපති කාර්යාලයේදී අද ශෝක පොතට අත්සන් තැබීය.

වතිකානු අපෝස්තලික තානාපති ආර්. පූජ්‍ය බ්‍රයන් උඩයිග්වේ (Rt. Rev. Brian Udaigwe ) ශෝක පොත අත්සන් කිරීමේ අවස්ථාවට එක්විය.