අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ උත්තරීතර සංඝ සභාවේ සාමාජික, ජාත්‍යන්තර වෙසක් දින සභාපති, ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ සභාපති අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා බ්‍රහ්මණ්ඩිත් හිමිපාණන් වහන්සේ වෙත උපහාර දැක්වූ අවස්ථාව.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව තායිලන්තයේ තෙදින නිළ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැංකොක් නුවර Wat Pravurwongsawat විහාරස්ථානයේදී තායිලන්තයේ උත්තරීතර සංඝ සභාවේ සාමාජික, ජාත්‍යන්තර වෙසක් දින සභාපති, ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ සභාපති අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා බ්‍රහ්මණ්ඩිත් හිමිපාණන් වහන්සේ වෙත උපහාර දැක්වූ අවස්ථාව.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය