ඉන්දියාවේ ගුජරාටයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 130 කට අධික සංඛ්‍යාවක් ඛේදජනක ලෙස මිය යාම සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සිය කණාගාටුව පළ කරයි.
සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කර සිටියි.
