රටට ආශිර්වාදය පතා හැත්තෑපස් වන නිදහස් සමරුව වෙනුවෙන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් සිදු කරන ලෙස රජය වෙනුවෙන් ජනාධිපති වරයා කළ ඉල්ලීම මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් සහ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණාරතන මහානාහිමියන් බැහැ දැක උන්වහන්සේලාට සහ දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑල බණ්ඩාර මහතාට භාරදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2022.12.17 දින සිදු කළ අවස්ථාව.