ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2023.09.07 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. මෙහිදී ඉන්දු ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.