කොරියාවේ හැලොවින් උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් 150ට අධික පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, කොරියානු අග්රාමාත්ය හැන් ඩක් සෝ (Han Duck – soo) මහතාට ශ්රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළ කර සිටියි.