දෙවන එලිසබත් රැජිනගේ වියෝව පිළිබඳ ශෝකය පල කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී සංවේගය සටහන් කළ අවස්ථාව.