ථෙරවාද බෞද්ධ ලෝකයේ එකම රජතුමා තායිලන්තයේ මහ විජයලොන්කෝන් රාජෝත්තමය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2023.06.02 දින බැංකොක් නුවර මාළිගයේ දී හමුවූ අවස්ථාව.