ධර්ම දීපනී

අග්‍රාමාත්‍ය කාර්යාලය පවත්වන මාසික ධර්ම දේශනය. බිනර පොහෝදින ධර්ම දේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ.