අ.පො.ස උසස් පෙළ විභාගය සමතුන් සහ ඉදිරිපත් වූවන් වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුභාශිංසන

“අනේක විද ගැහැට මැද සරසවි පිවිසුම ජයගත් දැයේ දුවා දරුවන්ට සුභ පතමි.
සරසවි පිවිසුම සඳහා ඉදිරිපත්ව අවශ්‍ය ඉලක්ක කරා ළඟා නොවූවද, ඒ සැමගේ ජීවිතයේ අවසන් අධ්‍යාපන කඩඉම මෙය නොවන බැවින්, ජීවිතය ජයගත හැකි යහපත් මාර්ග ඔස්සේ ගමන් කරවීමට අපි ඔබ පසු පස සිටිමු.
සමතුන් ලැබූ විශ්ව විද්‍යාල ප්‍රවේශය රටේ උන්නතිය සඳහාම වනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.”

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය