Prime Minister discusses energy cooperation with UAE

2023-09-25 ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිදුන් චීනය හා බැඳුණු ඓතිහාසික කළණ මිතුදම ආවර්ජනයෙන්, මහජන චීන රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා මගින් කළ පරිත්‍යාගයක් වූ දොළොස් දහසක් සීතාවක සිසු දරුවන්ට පාසැල් උපකරණ කට්ටල හා ඇඟලුම් ලබාදීමේ මහෝත්සවය ’සීතාවක සිසු අරුණළු’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කීවු ෂෙන්හොන්ග් මහතාගේ සහභාගිත්වයෙන් අද ( 2023.09.25 ) හංවැල්ල රාජසිංහ විද්‍යාලයේදී සිදු කරනු ලැබීය. View
2023-09-22 Karnataka Minister of Culture Srinivas Gaud, Popular Actor Gagan Malik and Producer Navin Goonnaratne called on Prime Minister Dinesh Gunawardena at the Temple Trees on September 22 to brief him about their plans to produce the 2nd episode of the film on the Buddha. View
2023-09-23 Prime Minister Dinesh Gunawardena, who was the Chief Guest at the Indian Independence anniversary celebration organized by India Sri Lanka Society on Friday (September 23) in Colombo is seen here with Indian High Commissioner Gopal Bagley and Society’s President Kishore Reddy. View
2023-09-21 පිලිප් - කුසුමා ගුණවර්ධන යුවල ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය සඳහා දැමූ අඩිතාලම ඉතාම ශක්තිමත්... - චීන තානාපති කී සෙන්හොන් මහතා. View
2023-09-20 Prime Minister Dinesh Gunawardena presides over the fortieth death anniversary commemoration of Mr Hector Kobbekaduwa, who was the Minister of Agriculture and Land held today (2023.09.20) at Hector Kobbekaduwa Agricultural Research and Training Institute View
2023-09-18 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා - ඉරාන ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වුණා.- ඉරාන තානාපති View
2023-09-18 BIMSTEC and IORA will boost regional cooperation - Bangladesh Speaker View
2023-09-17 ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස ධර්මපාලතුමා අර්ථාන්විතව ඉදිරිපත් කළ නිසා බුදු දහම ලෝකයට ගෙන ගියා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. View
2023-09-15 ඉන්දීය නළු ප්‍රභූ ප්‍රභූදේවා හමුව. 2023.09.15 අරලියගහ මන්දිරය. View
2023-09-15 ඉදිරියේදී වසරකට පෙර උපාධිය කරා ගමන් කිරීමට හැකි වේවි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. View
2023-09-15 “පළාත් පාලන ආයතන වල අවසර දෙන ඉදිකිරීම් සංවර්ධන සැලැස්මට අනුව විය යුතුමයි.” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා View
2023-09-14 Prime Minister Dinesh Gunawardena held a discussion on Korean employment opportunities for Sri Lanka workers and bilateral relations with Labour and Employment Minister of Korea, Lee Jungsik who called on him at the Temple Trees today. View
2023-09-14 පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා View
2023-09-13 Indian CEOs to promote investments in Sri Lanka View
2023-09-12 2021 සහ 2022 අධ්‍යයන වර්ෂයන්හි අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විශිෂ්ටතා දැක්වූ සිසු දරුවන් සඳහා ජනාධිපති ඇගයීම් සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීම 2023.09.12 දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන්. View
2023-09-11 Prime Minister discusses early implementation of Lower Malwathu Oya hydro-solar-irrigation project as a PPP View
2023-09-07 Indian High Commissioner Gopal Bagley called on Prime Minister Dinesh Gunawardena at the Temple Trees on September 7.The discussion covered issues pertaining to bilateral cooperation. View
2023-09-08 දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශණය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි View
2023-09-08 රට පුරා එකම සමුපකාර නිතියක් බලගන්වමු... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා View
2023-09-07 New British envoy expresses commitment to further enhance UK-Sri Lanka ties View
2023-08-31 Dr Panabokke made an outstanding contribution to Agricultural Sciences View
2023-09-07 කොළඹ, ජලය හා වැව් පිරිසිඳුව තබා ගැනීමට නම් කොළඹ මහනගර සභාව සතු පරිසරය අපවිත්‍ර කිරීම වැළැක්වීමේ විශාල නීතිමය බලය භාවිතා කළ යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. View
2023-09-06 Top Chinese fish exporter plans to invest in fisheries sector View
2023-09-06 ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත තාරාගෙ ආගමනය හා කඩොල් ඇත්තු සිංහල කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීම ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී සිදුකෙරිණි. එම ග්‍රන්ථ ද්විත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගැන්වූ අවස්ථාව. View
2023-09-02 අතීතයේදී තර්ජන තහංචි වෙනස් කරවාගෙන ඉදිරියට ගමන් කළ පෙරහැරක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. View