2023-02-24 රටට සාපයක් වී ඇති දූෂණය,නාස්තිය වැළැක්වීමට සහ බාල නිෂ්පාදන පිටුදැකීමට පරිපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බලන්න
2023-02-23 ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවට අයත් සාමාජිකයින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. බලන්න
2023-02-22 කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට, අගමැතිට උපහාර. බලන්න
2023-02-21 ණය අරගෙන නිසි ආයෝජනයක් නොකළොත් ණය ගෙවන්න වෙන්නේ කටුක ලෙසයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2023-02-21 බලන්න
2023-02-21 ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.. බලන්න
2023-02-20 JAICA to resume ongoing projects no sooner the IMF package on debt restructuring finalized බලන්න
2023-02-17 සම්ප්‍රදායික ලෙස බලන්නේ නැතුව ඊට පිටින් හෝ ගොවි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2023-02-16 ආචාර්ය ධර්මරත්න හේරත් විසින් රචිත "Tooth Relic of Buddha" ග්‍රන්ථය මුද්‍රිත මාධ්‍යයෙන් සහ විද්‍යුත් මාධ්‍යයෙන් එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.02.16 දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. බලන්න
2023-02-17 "නිදහස මිල අධිකයි. ඒ සඳහා සිය දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙව්වා." බලන්න
2023-02-15 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (පෙබ 15)අරලියගහ මන්දිරයේදී රටවල් 100කට අධික ප්‍රමාණයක වෘත්තීය සමිති එකමුතුවක් වන IndustriALL Global Union හි නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. බලන්න
2023-02-14 ආණ්ඩුක්‍රම ව්‍යවස්තථාවේ නවවෙනි වගන්තියට කිසිදු හානියක් හෝ අත තැබීමක් කරන්නට ඉඩ තබන්නේ නැහැ. නව වෙනි වගන්තිය ආරක්ෂා කර තිබෙන්නේ මහ සඟරුවනේ දැවැන්ත ඉතිහාස ගමනක ප්‍රතිඵලයක් ලෙසයි. නොසෙල්වෙන මහා පර්වතයක් සේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ආණ්ඩු ක්‍රමයක එවැනි තැන්පත් කළ ශක්තිය අප ආරක්ෂා කර ගත යුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2023-02-13 යුරෝපය ට්‍රක් රථ රියැදුරෙකු වීමට ශ්‍රී ලාංකිකයන් හයසියකට අවස්ථාව. බලන්න
2023-02-11 ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ජපන් තානාපතිවරයා සීතාවක උද්භිද උද්‍යානයේ රුක් පැළයක් රෝපණය කරයි. බලන්න
2023-02-11 සිතාවක මත්සුරි (Mathsuri) ජපන් භාෂා කේන්ද්‍රය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ... බලන්න
2023-02-08 ඉන්දියානු සාගර සම්පත්වලින් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. බලන්න
2023-02-07 ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි... බලන්න
2023-02-06 මාලදිවයින් සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි… බලන්න
2023-02-07 දේශගුණික විපර්යාස අධ්‍යයන සඳහා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ ශ්‍රී ලංකා යෝජනාවට දකුණු ආසියාතික රටවල ප්‍රසාදය.. බලන්න
2023-02-04 නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා පලමු නිදහස් දින අඹ පැළයක් රෝපණය කළ කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ දී වත්මන් අග්‍රාමාත්‍යවරයා ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක්. බලන්න
2023-01-27 වැසීයාමට ආසන්නව තිබූ වැල්ලවත්ත වෛශාඛ්‍යා විද්‍යාලයට සිවුමහල් ගොඩනැගිල්ලක්... බලන්න
2023-02-03 නේපාල සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරු කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරති.. බලන්න
2023-02-03 ඉන්දීය සාගර සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ජපාන අමාත්‍ය Takei Shunsuke මහතාගේ පැසසුමට ලක්ව තිබේ. බලන්න
2023-01-31 අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට කළ හානිය ගැන කටයුතු කිරීමක් මෙතෙක් සිදුවී නෑ..- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2023-01-30 කිසිම රාජ්‍ය ආයතනයක් වහල දාන්න තීරණ අරගෙන නැහැ.. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න