සියලු දෙනා එකම රටක හවුල් කරුවන්ව ජයග්‍රාහි අනාගතයක උරුමකරුවන් ලෙස වැඩ කරමු. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා..

2024-04-03 අග්‍රාමාත්‍යවරයාගේ කොරියානු සංචාරයෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රතිලාභ රැසක්.... බලන්න
2024-04-04 දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.04.04) එරටජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා කොරියානු පදනම සමඟ විශේෂ රැස්වීමකට සහභාගී වූ අවස්ථාව. බලන්න
2024-04-03 දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට Gyeongsungbuk පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පළාත් පාලන යුග ශාලාවේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය. බලන්න
2024-04-03 දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.04.03) එරට එන්නත්කරණය සහ ජෛව තාක්ෂණ පර්යේෂණ පිළිබඳ ගෝලීය ආයතනික හවුල්කරුවෙකු වන එස්.කේ. බයෝටෙක් (SK Biotech) පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. බලන්න
2024-04-03 දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස අද (03) Incheon ගුවන්තොටුපළ වෙත ළඟා වූ අවස්ථාව. බලන්න
2024-03-31 අපේ ජනතාවගේ වටිනා කැපකිරීම් නැවත නැවතත් ආවර්ජනය නොකළොත්, සටන් ව්‍යාපාර හා උරුමයන් ඉතිහාස පොතෙන් මැකී, පිටු ගැලවී යාවී... - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා බලන්න
2024-03-31 ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අප ජීවිත ආලෝකමත් කර ගනිමු බලන්න
2024-03-29 චීනයේ ෂැංහායි සහ කොළඹ සහෝදර නගර සම්බන්ධතාවය වේගවත් ඉදිරි ගමනක... බලන්න
2024-03-28 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.03.28 දින බොආ‍ඕ (BOAO) සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං හි නිවර්තන විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ නිරීක්ෂනයක නිරත විය. බලන්න
2024-03-28 දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටීයි. බලන්න
2024-03-27 චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්... බලන්න
2024-03-27 අග්‍රාමාත්‍යවරයා චීන බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යැං ජූ (Yan Jue) සංඝරාජ නාහිමියන් බැහැදකී බලන්න
2024-03-26 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය සහතික වෙයි... බලන්න
2024-03-26 චීන - ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තැබේ.... බලන්න
2024-03-26 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම (CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන හුවාවේ යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වී ය. බලන්න
2024-03-25 වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගීව මව්බිමට සම්පතක් වන්න. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි. බලන්න
2024-03-25 සිංහ කොඩිය බීජිං අගනුවර ලෙලදෙමින් අගමැති දිනේෂ් මහත් උණුසුමෙන් පිළිගනී බලන්න
2024-03-24 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක..... බලන්න
2024-03-24 අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව. බලන්න
2024-03-22 ශ්‍රී ලංකාවට ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-03-22 ජලය ජීවයයි. ඒ සඳහා කිසිදු විකල්පයක් නැත. බලන්න
2024-03-21 ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් සඳහා වූ විශේෂිත කොමිසමක් ඇතුළත් කාන්තා අයිතිවාසිකම් පනත ළඟදීම පාර්ලිමේන්තුවට... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-03-19 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි.. බලන්න
2024-03-19 දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන... බලන්න
2024-03-19 කෘත්‍රිම බුද්ධි (AI) අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මඟින් නවතම මයික්‍රොසොෆ්ට් ව්‍යාපෘතියක් පාසල් විෂය නිර්දේශයට ... බලන්න