රාජ්‍ය ගෞරව මැද ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් දැයෙන් සමුගනී...
සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මැතිඳුන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2024.04.20 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ ගුණකථනය -
අප ගෞරවයෙන් සිහිපත් කරන ඒ.ටී ආරියරත්න ආචාර්යතුමා ගේ වියෝවය ජාතියටම මහත් වූ හිඩැසක් ඇත වැඩිදුර >>