ජාතික විශ්‍රාමික දින පණිවුඩය
විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දැයක් උදෙසා කැපවීම් කොට ඉසිඹු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වූ දිනය අද වුවද අප ගෙවන සෑම දිනයක්ම එකී මෙහෙවරයෙන් පෝෂිත වූ දිනයන් ය.
ආර්ථික අර්බුදය හමුවේ සමස්තයක්ව විශ්‍රාමික ඔබ ද පීඩාවට පත්ව ඇත. එසේ වුවද ස්ථාවර මාසික විශ්‍රාම වැටුපකට හිමිකම් කියන ඔබ ර MORE >>