බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යවරිය සහභාගී වෙයි.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ ’සිතීමේ දිනය’ (Thinking Day) වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 22 දින කොළඹ පිහිටි ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී සභාව අ MORE >>















