දේශීය කර්මාන්ත නංවාලීම රජයේ ප්‍රමුඛතාවක්
INCO 2026 ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදී අග්‍රාමාත්‍යතුමිය පවසයි
දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අඛණ්ඩව 20 වන වරටත් සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ’IN වැඩිදුර >>















