අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ නව චීන තනාපති වේයි හුවාෂියැං අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සැප්තැම්බර් 16 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2027 වසරේදී සමරනු ලබන ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරයට සමගාමීව අධ්‍යාපන, ඩිජිටල්ක වැඩිදුර >>















