ජ්‍යෙෂ්ඨ පුවත්පත් කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා ගැන රචිත ’එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ ග්‍රන්ථය 2023.10.03 දින ජනාධිපති කාර්යාලයේදී දැක්වූ අවස්ථාව.