දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශණය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ගේ ආරාධනයෙන්,

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.09.08) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරවින්ද කුමාර්, ඩී. බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, සුදර්ශන දෙනිපිටිය, යදාමිණි ගුණවර්ධන, විදේශ නියෝජිතයින්, ආයුර්වේද නිශ්පාදන ආයතන ප්‍රධානීන්, මෙම අවස්ථාවට එක් වූහ.