❮
❯
ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිදුන් චීනය හා බැඳුණු ඓතිහාසික කළණ මිතුදම ආවර්ජනයෙන්, මහජන චීන රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා මගින් කළ පරිත්‍යාගයක් වූ දොළොස් දහසක් සීතාවක සිසු දරුවන්ට පාසැල් උපකරණ කට්ටල හා ඇඟලුම් ලබාදීමේ මහෝත්සවය ’සීතාවක සිසු අරුණළු’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කීවු ෂෙන්හොන්ග් මහතාගේ සහභාගිත්වයෙන් අද ( 2023.09.25 ) හංවැල්ල රාජසිංහ විද්‍යාලයේදී සිදු කරනු ලැබීය. - 2023-09-25