❮
❯
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම ශ්‍රී විපස්සනාරාම පුරාණ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අද දින (2023.10.01) විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද නාහිමි බැහැ දුටු අවස්තාව. - 2023-10-01