❮
❯
මහින්ද ආරියවංශ රචිත, වාමාංශික ව්‍යාපාරයේ අරටුවක් ව, ශ්‍රී ලංකා ගමනාගමනයේ ස්වර්ණමය වකවානුව සනිටුහන් කළ අමාත්‍යවරයා වූ, අනිල් මුණසිංහ චරිතප්‍රදානය ජනගත කිරීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් 2023.08.27 දින මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සිදුවිය. - 2023-08-27