❮
❯
“රට හමුවේ ඇති බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනිම කෙරෙහි ජනාවාසකරණයේ දී සැලකිලිමත් විය යුතුයි. හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය ලබාදීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ නැහැ” - අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. - 2023-10-02