
ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි...
ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා 2023.02.07 දින අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
ශ්රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවත් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය, පොදු ප MORE >>