අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ’ධර්ම දීපනී’ රූපවාහිනී සජීවී ධර්ම දේශනා මාලාව

ඉල් පොහෝ දින ධර්ම දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්තියාරාමය, බදුල්ල ශ්‍රී ඤාණෝදය බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ. වැඩිදුර >>

චීන ශ්‍රී ලංකා ආර්ථික, ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට පියවර..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අද (2023.11.20) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහය වැඩිදුර >>

යෝජිත නව ආයෝජන පනත් කෙටුම්පත සැකසීමේදී විදේශ ආයෝජන ප්‍රවර්ධනය ආකර්ෂණය කර ගැනීම පිළිබඳ වියට්නාම විශේෂඥ දැනුම ලබා දීමට එකඟතාව...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ආචාර්ය බුයි වැන් ගිම් මහතා ඇතුළු නියෝජත පිරිසක් අතර හමුවක් අද (2023.11.17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

වියම්නාමයේ නිදහස් අරගලයෙන් පසුව ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අ වැඩිදුර >>

ආර්.අයි ටී. අලස් මහතාගේ දහවන ගුණානුස්මරණය

අලස් මහතා විසින් සිය ජීවිත අතීතාවර්ජනය ගැන ලියූ ’මගේ මංපෙත’ කෘතිය සිංහල හා දමිළ පරිවර්තනය නවක ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රදානය කිරීම. වැඩිදුර >>

වේගවත් ආර්ථික ප්‍රගතිය ඉලක්ක කරමින් ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීමට නව අවස්ථා ඇතිකරන්න.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගෙන් ඉල්ලයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් 2023.11.13 දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ප්‍රදර්ශනය කරන ලෙසත්, ආයෝජන සහ හවුල් ව්‍යාප වැඩිදුර >>

දීපාවලි සුභ පැතුම

සමස්ත ලෝකයේ අයහපත නම් අඳුර පළවාහැර යහපත නම් ආලෝකය පතුරවනු වස් ලොව පුරා හින්දු බැතුමත්හු පහන් දල්වා දීපාවලී දිනය සමරන්නේ ඉමහත් බැතියෙනි.

සකල භේද දුරලා, පොදු යහපත වෙනුවෙන් “අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම” සංකේතවත් වැඩිදුර >>

’සීතාවක හටන’ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ’සීතාවක හටන’ කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී 2023.11.10 දින පිළිගන්වනු ලැබි වැඩිදුර >>

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය, අගමැති වෙත

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය වන ’සුපිරි ධන සම්පත’, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී 2023.11.09 දින සිදු කෙරිණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජ වැඩිදුර >>

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අටවැනි ගුණානුස්මරණ උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (2023.11.08) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්විණි.

පූජ්‍ය කොටහේනේ නාරද හිමියන් සංවිධනය කළ මෙම ගුණානුස්මරණ උත්සවයට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා විහාරයේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය මල්වානේ පඥාසාර නාහිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය වතුරුවිල සුජාත හිමි ඇ වැඩිදුර >>

ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර වෙළෙඳ සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට අගමැතිගේ අවධානය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පෘතුගාල තානාපති Joao Manuel Mendes de Almeida මහතා අතර හමුවක් (2023.11.06) අරලිය ගහ මන්දිරයේ දීපැවැත්විණි.

ශ්‍රී ලංකාව හිතකර සංචාරක ගමනාන්තයක් ලෙස පෘතුගාල ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අග වැඩිදුර >>

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලබාදුන් සහයෝගයට අගමැති වෙනිසියුලාවට ස්තුතිය පුද කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැස්වන අවස්ථාවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනිසියුලාව දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කෘතඥතාව පළ කළේය.

වෙනිසියුලා තානාපති කපායා රොඩ්රිගුවස් ගොන්සලෙස් (Capaya Rodriguez Gonzalez) මහත්මිය සමඟ (නොවැම්බ වැඩිදුර >>

ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කෙරේ...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) මහතා අතර හමුවක් අද (2023.11.06) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

අතීතයේ සිටම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සමීප සමාජ සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ ඉරාන තානාපතිවරයා, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික  වැඩිදුර >>

අද ජීවත්වන කිසිවකු වතු ජනතාව එදා වින්ඳ දුක වේදනාව දැකලා නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉන්දීය සම්භවයක් සහිත දෙමළ (IOT) ජනතාව පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ ’නාම් 200’ (අපි 200) සැමරුම 2023.11. 02 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී දී පැවැත්විණි. ඉන්දීය ම වැඩිදුර >>

ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උත්සාහයට ඉන්දියාවේ පැසසුම් හිමිවෙනවා.. - ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් 2023.11.02 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 1.0747 ක ඉන්දීය ප් වැඩිදුර >>

“ගොවිතැනට ඉඩමේ අයිතිය නිරවුල් කර දිය යුතුයි.” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක් - අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන 2023.11.01 දින වව්නියා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

"වව්නියාව දිස්ත්‍රික්කයේ එක ප්‍රශ්නයක වැඩිදුර >>