ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත තාරාගෙ ආගමනය හා කඩොල් ඇත්තු සිංහල කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වීම ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී සිදුකෙරිණි. එම ග්‍රන්ථ ද්විත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගැන්වූ අවස්ථාව.