අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ   නියෝජිතයින්  අතර හමුවක් ඊයේ  ( 31 )  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
හෙද සෙවාව මුහුණ දෙන ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. 
මෙම  අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප්  සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික  ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ  , රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය , ලේකම් අජිත් රත්නායක , උප සභාපති නාලක හෙට්ටිආරච්චි , උප ලේකම්වරුන් වන  සමීර පතිරණ , රේණු ජයසිංහ , සංවිධායක  පර්නි සිල්වා , කාරක සභිකයින් වන සංද්‍යා කුමාරි , නදී රාජපක්ෂ යන 
මහත්ම මහත්මීන්  සහ එම සංගමය නියෝජනය කරමින්  පිරිසක් සහභාගී වූහ .  
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය