අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීම.