අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණ දහමින් යුතු හදවතක් ඇති පුද්ගලයෙකු තැනීමයි - කොන්පියුසස් තුමා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ පුතුන්ට සුබ පැතුම්...!