අර්බුධයකට ලක් වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ කඩිනමින් ලබා දෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කරනවා.
ප්‍රශ්න කිහිපයක් පිටවීම හේතුවෙන් අර්බුධයකට ලක්වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත වැඩිදුර >>
















