ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු May-Elin Stener මහත්මිය අතර හමුවක් දෙසැම්බර් 20 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවරයන්, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය සහ රැකියා උත්පාදනය ඇතුළු ප්‍රධාන මාතෘකා සම වැඩිදුර >>
















