පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ IYSSE දේශනය අවලංගු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට ප්‍රතිචාරය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ සමානාත්මතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (IYSSE) විසින් සිදුකිරීමට නියමිතව තිබූ දේශනය අවලංගු කිරීමේ කටයුත්ත කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ හෝ අධ්‍යාපන අමාත්‍යංශයේ කිසියම් සම්බන්ධයක් ඇතැයි කෙරෙන චෝදනාවන් අග්‍රාමාත්‍ය කාර්‍යාලය තරයේ ප්‍රතික්ෂේප ක වැඩිදුර >>
















