අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ පැවති FICAC දකුණු ආසියානු කලාපීය සමුළුවට සහභාගී වෙයි.
පෙබරවාරි 2 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවති World Federation of Consulsහි (FICAC) 2026 දකුණු ආසියානු කලාපීය සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය. Association of Consuls in Sri Lanka සහ World Federation of Consuls විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව පෙබරවාරි 1 සිට 4 දක්වා පැවැත්වෙන අතර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ වැඩිදුර >>
















