යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මහජන චීන සමූහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් ලෙස නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුර >>
















