ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ කසකස්ථාන් ජනරජයේ තානාපති Sergey Viktorov මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම සහ ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග කෙරෙහි මෙම වැඩිදුර >>
















