ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ "ඉඟි" නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් මාර්තු 19 දින නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.
SIBA සරසවිය 2016 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංකල්පයකට අනුව දේශී වැඩිදුර >>
















