ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අද (18) කොළඹ ITC රත්නදීප හෝටලයේ දී පැවැති “අපද්‍රව්‍යවලින් ඔබ්බට: දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” (Beyond Waste: optimizing food, water and energy for better nutrition in South Asia) මැයෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.
මෙම ප්‍රතිපත්ති ස වැඩිදුර >>
















