2025 වර්ෂයේ පාසැල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට කෘතඥතාව පළ කරයි.

2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

2025 වර්ෂය සඳහා පාසැල් නිල ඇදුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
 වැඩිදුර >>

ලෝක මානව හිමිකම් දිනය 2024 වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය.

සියලු මනුෂ්‍යයින්ගේ අයිතීන් සුරැකෙන අනාගතයක් ගොඩනැගීමට කැපවෙමු.

“අපේ අයිතිවාසිකම්, අපේ අනාගතය, මේ දැන්මම", 2024 ලෝක මානව හිමිකම් දිනයේ මෙවර තේමාව සමග අපි ජාතියක් ලෙස එක්සත් විය යුතුයැයි මගේ විශ්වාසයයි.,

මෙම තේමාව අපට මතක් කර දෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය ක වැඩිදුර >>

පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පුද්ගල අභ්‍යනතරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුල පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ "ජාතික බාලදක්ෂ සම්මාන උළෙල - 2024" අම වැඩිදුර >>

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් Donold Lu මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන්  වැඩිදුර >>

රජයේ අරමුණ පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කිරීමයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ වෛද්‍ය පිඨයේ අද (06) පැවති ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන වැඩිදුර >>

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි.

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

මෙම හමුවේදී තානාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සඳහා මහජනතාවගේ දැඩි කැපවීම පිළිබඳ අගය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැඩිදුර >>

අගමැති කාර්යාලයෙන් රාජ්‍ය නිලධාරීන්ට "බෝ නොවන රෝග" පෙර හදුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමක්.

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධාන කොට තිබිණි. "නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්" යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම බෝ නොවන රෝග පෙර හදුනා ගැනීමේ සෞඛ්‍ය වැඩසටහ වැඩිදුර >>

UNICEF Sri Lanka නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය අගමැතිනිය හමුවෙයි.

UNICEF Sri Lanka ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා Hannan Sulieman මහත්මිය ඊයේ (නොවැම්බර් 26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය මීට පෙර හමුවේදී සාකච්ඡා කරන ලද ළමා ආරක්‍ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිල වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ හමුවෙයි.

නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ David Sislen මහතා ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය, දේශගුණික විපර්යාස අවම කි වැඩිදුර >>

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ඊජිප්තුවේ තානාපති, Adel Ibrahim, ඉරානයේ ත වැඩිදුර >>

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක වැඩසටහන් මාලාව අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩසටහන” නොවැම්බර් 25 වන දින කොළඹ නගර ශාලාවේදී නිල වශයෙන් ආරම්භ කෙරිණ. "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර ශ්‍රී ලංකාවක් කරා: සැමට සුරක්ෂිත පොදු අවකාශයක්" යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර වැඩසටහනේ සමාරම්භක  වැඩිදුර >>

ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම් ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනු වැඩිදුර >>

රුහුණු විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක් පත් කරයි.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 20 (4) (ආ) වන වගන්තිය මගින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා එහි උපකුලපති වෙනුවට 2024.11.25 වන අ වැඩිදුර >>

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

මෙම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්  වැඩිදුර >>

වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක වන පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි. - අගමැති ආචාර්ය හරිනි අමරසූරිය.

වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය වැඩිදුර >>

අධ්‍යාපන හා උසස් අධාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැඩ අරඹයි.

නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත් කෙරුණු වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද (22) පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින්  වැඩිදුර >>

රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබාදෙන්න - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩ අරඹමින් කියයි.

පැවරී ඇති වගකීම් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා දෙන ලෙස වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසීය.

නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ මහතා අද (22) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියස වැඩිදුර >>