ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා ජර්මනියේ හැම්බර්ග් වෙත නිල සංචාරයක නිරත විය. සංචාරය අතරතුර දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
102 වන නැගෙනහිර ආසියානු මිත්‍රත්ව රාත්‍රී වැඩිදුර >>
















