පුත්තලම සහිරා විද්‍යාලයේ සිසුන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යතුමිය අතින් විවෘත වේ.
"දත්ත, ප්‍රතිපත්ති සහ දරුවන්ට හොඳම දේ ලබා දීම අපේ අරමුණයි. දේශපාලන වුවමනා හෝ වෙනත් කිසිදු දෙයක් අපට වැදගත් නැහැ; අපට වැදගත් වන්නේ දරුවන් පමණයි" යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඇති වූ ’දිට්වා’ සුළි කුණාටුවෙන වැඩිදුර >>
















