’සමස්ත රටේ ම සාධනීය වෙනසක් ඇතිකළ හැකි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක්...’ - අමරපුර, රාමඤ්ඤ මහා නිකායික නා හිමිවරු අගමැතිනියට පවසයි
"විෂය භාර අමාත්‍යවරයා හෝ ලේකම්වරයා මේ තරම් හොඳ අවබෝධයක් ඇතිව ඇවිත් සිදුකරන මෙවන් දැනුවත් කිරීම් ගැන පෙර අත්දැකීම් නෑ..."
"ඒ කැපවීම මහා සංඝයා වහන්සේ ලෙස අපි අගය කරනවා..."
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් සිදුවන වෙනස්කමක් නොව, එමඟින් සමස්ත රටේම සාධනී වැඩිදුර >>
















