අපේ කැබිනට් එකේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රටට ජනතාවට බරක් නොවී වැඩ කරන්න පුළුවන් කියන එක ඔප්පු කරමින් යනවා. දූෂණය, වංචාව සහ නාස්තිය අපි නතර කරලා තියෙනවා. මට ඒක ගැන 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය
කොළොන්නාව පුල්මන් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේ අප්‍රේල් 16 දින පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය,
පළමුවෙන්ම මම කැමතියි ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් රට හදන්න රට ගො වැඩිදුර >>
















