තනතුරු අපිට ආභරණයක් නෙමෙයි, අපි නියෝජනය කරන්නේ මේ රටේ සියළු කාන්තාවන් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
මේ ආණ්ඩුව බාරගත්තේ සමාජය වෙනස් කරන්න ඒ නිසා අපි වැඩ කරන්න අවශ්‍යයි.
මේ තනතුරු අපිට ආභරණවත් මේ බලය අපිව උන්මාදයට පත් කරන දෙයක්වත් නෙවෙයි, මේවා ලබා ගත්තෙත්, මේ ආණ්ඩුව බාරගත්තෙත් මේ සමාජ වෙනස, සමාජ පරිවර්තනය උදෙසා, ඒ නිසා අපිට වැඩ කරන්න අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූර වැඩිදුර >>
















