අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ හමුවෙයි.
නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ David Sislen මහතා ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය, දේශගුණික විපර්යාස අවම කි වැඩිදුර >>
















