දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය උපරිමයෙන් ක්‍රියාත්මක වන බවත්, වධහිංසා වලට එරෙහි පනත හිංසනයට එරෙහිව මිස ශික්ෂණයට එරෙහිව ගෙනා පනතක් නොවන බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය "ආදරයෙන් සුරකින් වැඩිදුර >>
















