අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය Mohamed Muizzu මහතා අතර හමුවක්
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 මැයි 04 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය Mohamed Muizzu මහතා හමුවිය.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය Mohamed Muizzu මහතා පිළිගත් අග්‍රාමාත්‍යවරිය, මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දිග වැඩිදුර >>
















