
ඉතිහාසයේ පළමු වතාවට නුවර පල්ලි දළදා වදින්න එන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘත වුණා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ඉතිහාසයේ පළමු වතාවට නුවර පල්ලි දළදා වදින්න එන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘත වූ බවත්, ජාති ආගම් බේද නොමැතිව සියළු දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට ජනතාව හිතන්න පටන්ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කුරුණැගල පරගහදෙනිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග් වැඩිදුර >>